| Tweet |
|
මල් නලවන්නට...
පැන් දෝතක් ගෙන...
නලා දිදී... එන සුළග දිගේ..
අම්මේ ඇවිදින්... මා අරගෙන යන්.....
සිරවේ.. මන්.... පරිගණක ලොවේ....
පැන් දෝතක් ගෙන...
නලා දිදී... එන සුළග දිගේ..
අම්මේ ඇවිදින්... මා අරගෙන යන්.....
සිරවේ.. මන්.... පරිගණක ලොවේ....
Come on kids...
ගිනි සිළු, ගිනි සළු, ගිනි මල් සිබ සිබ..
ගත මිත සිත නැති නළුවක රග දෙන..
කොතනද?.... කුමටද?......
කොතනද කුමටද ගමනක නොම දැන.....
ගිනි සිළු, ගිනි සළු, ගිනි මල් සිබ සිබ..
ගත මිත සිත නැති නළුවක රග දෙන..
කොතනද?.... කුමටද?......
කොතනද කුමටද ගමනක නොම දැන.....
අඩ නින්දෙන්න් මා.....
අඩ නින්දෙන්න් මා.. පාවී යයිද කොහේ......
මල් නලවන්නට...
පැන් දෝතක් ගෙන...
නලා දිදී... එන සුළග දිගේ....
අම්මේ ඇවිදින්... මා අරගෙන යන්.....
සිරවේ.. මන්.... පරිගණක ලොවේ....
තව තව හය්යෙන්
නැතිනම් පරදී..
ඉක්මන් ඉක්මන්.. දුවන්න දුවන්න..
මදි මදී... තව මදී...
ඉහලට ඉහලට
Hurry up, hurry up...
අඩ නින්දෙන්න් මා....
අඩ නින්දෙන්න් මා.. පාවී යයිද කොහේ......
අඩ නින්දෙන්න් මා.. පාවී යයිද කොහේ......
මල් නලවන්නට...
පැන් දෝතක් ගෙන...
නලා දිදී... එන සුළග දිගේ....
අම්මේ ඇවිදින්... මා අරගෙන යන්.....
සිරවේ.. මන්.... පරිගණක ලොවේ....
තව තව හය්යෙන්
නැතිනම් පරදී..
ඉක්මන් ඉක්මන්.. දුවන්න දුවන්න..
මදි මදී... තව මදී...
ඉහලට ඉහලට
Hurry up, hurry up...
අඩ නින්දෙන්න් මා....
අඩ නින්දෙන්න් මා.. පාවී යයිද කොහේ......
මල් නලවන්නට...
පැන් දෝතක් ගෙන...
නලා දිදී... එන සුළග දිගේ..
අම්මේ ඇවිදින්... මා අරගෙන යන්.....
සිරවේ.. මන්.... පරිගණක ලොවේ....
පැන් දෝතක් ගෙන...
නලා දිදී... එන සුළග දිගේ..
අම්මේ ඇවිදින්... මා අරගෙන යන්.....
සිරවේ.. මන්.... පරිගණක ලොවේ....
නුබෙ... අඩවියට..
මා... ගෙන යන්න ඉතින්...
- Song by Deepika Priyadarshanee
Listen on line here...
Download the song........
Can not see Sinhala font.? Download Sinhala Uni code here...


1 comments:
කැමති වුනත්, අකමැති වුනත් අපි හැමෝම මේ ගීතයේ තියෙන විදිහෙම ලෝකෙක තමයි ඉන්නේ. ගහක් කොලක් අඳුනන්නේ නෑ. අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා දන්නේ නෑ. ඒත් වෙන කවුරුත් අපිට වැඩිය දන්නෙත් නෑ. මොකද අපි ලෝකෙම තියෙන දේවල් දන්නවනේ. මේ මායාව බිඳවැටෙන දවසට, අතපය වාරු නැතිවෙලා වයසට යන දවසට අපි හුඟක් පරක්කු වැඩියි. ඉන්න ලෝකෙටත් නෑ. යන ලෝකෙටත් නෑ.
Post a Comment