මේ තරම් සියුමැලිද කළුගල්

16 May, 2011

මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //

කලාවැව ලග ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපෙදෙන රළ දිහා


ඉසුරු මුණියේ නුබ තැනූ
පෙම්බරිය කොතනද කියා
මා
ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා //

ගායනය - සුනිල් එදිරිසිංහ
Listen on line here...


Download the song........
Can not see Sinhala font.? Download Sinhala Uni code here...

Bookmark and Share Related Posts with Thumbnails

3 comments:

sanu said...

wowww....grate song!

කවුද මේ සින්දුව ලිව්වේ?

Nalaka Gamage said...

පද රචනය: රජී වසන්ත වෙල්ගම
සංගීතය: දර්ශන රුවන් දිසානායක
ගායනය: සුනිල් එදිරිසිංහ

මෙය 2010 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙල දී සිංහල මාධ්‍ය පිරිමි අංශයේ ප්‍රශස්ත ගායනය වෙනුවෙන් වූ සම්මානය සුනිල් එදිරිසිංහට මෙම ගීතය වෙනුවෙන් හිමි විය.

ප්‍රශස්ත ගායනය,ගී තනු හා සංගීත නිර්මාණය සහ පද රචනය යන අංශ තුන ම "මේ තරම් සියුමැලි ද" ගීතයට හිමි වීම විශේෂත්වයකි.ගී තනු නිර්මාණය කළ දර්ශන රුවන් දිසානායක සහ ගී පද රචක රජී වසන්ත වෙල්ගම ඒ අනුව සම්මාන දිනාගනු ලැබිණි.

http://asianmirror.lk/index.php/news/3654-2011-08-31-20-27-04

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk