BPO - මෘදු කවි

11 June, 2011

ඉන්නේ නාවලයි AC එකක් යට
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට
බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

Google කරලමයි System හදන්නේ
එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ
ASE නෙමෙයි SE බර අදින්නේ
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ


අම්මාපල්ල QA අත වරද නැති
අපේ තියන වැරදී උන් හදුනගතී
Devලා කරන Code වලට හානි නැති
Style කරනවුන් නරකා දියේ යතී

(අන්තර්ජාලය ඇසුරිනි)

P.S.
In general this situation there in Sri Lankan software industry.
Ourselves to blame for this.
Some reasons behind this tragedy are:
- Non professional attitude of software engineers.
- Mainly young population of software engineers are exploited to maximum.
- Attitude problem of Sri Lankan software engineers. (They stupidly like work late, work under pressure, etc...)
- Government have no regulations on software field.
- Some software engineers are incompetent and they have no option but to work late and week ends.


ITS TIME TO CUT OFF THIS VICIOUS CYCLE.
HOW? 
    EDUCATE AND EMPOWER NEW SOFTWARE ENGINEERING PROFESSIONALS TO BE COMPETENT AND PROFESSIONAL !!!

Bookmark and Share Related Posts with Thumbnails

7 comments:

Supun said...

Very true.

Anonymous said...

I think non-IT people involving in software project management is also contributing to this.

පෙරවදනක් ?

තණ්ඩලේ පන්ති ගානේ අපි යනවා
කටු කකා ගාල නොලිහා වද වෙනවා
අම්මල දුක් ගන්න හැටි දැක බඩ දනවා
අපායට උනත් දැන්නම් මම යනවා.

සීවී හද හදා වේලෙන වේලිල්ල
ජොබ් එක ලැබෙන තුරු හිත යට කැලඹිල්ල
බුරුතු පිටින් ඇතුලට ගන්නා ලොල්ල
BPO තමයි හිත ඇති සැනසිල්ල

මෙහෙම යථාර්තයකුත් නැද්ද sir?

Nalaka Gamage said...

මේ කවියේ තියන ප්‍රශ්නය රැකියා නැති කම නෙමෙය්. IT graduates ලට ඕන තරම් ලංකාවේ රැකියා තියෙනවා. මේක අපේ ලාංකිකයන්ගේ තියෙන atitude ප්‍රස්නයක්. ලංකාවේ IT gradutes ලා professional නෑ. ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ රැවෙනකන් වැඩ කරන්න එක හොද දෙයක් කියල. දැන් මේක normal culture එකක් කරගෙන. මේ තරුණ මෝඩ කම අගේට සමහර software companies exploit කරනවා. simple as that !!

Anonymous said...

See how many job post per day here...

http://www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp?FA=SDQ

Its not a problem of not having IT jobs. Its all about poor quality and unprofessionalism of IT people!!!! Do not blame the companies for our own issues.

Yes I can understand, but don't the BPO companies are in search of people who can work late? If a newcomer disagrees are there any possibility of him to get inside? Without getting entered and having experience how can he bargain?
Isn't it a vicious cycle again? can just a newcomer with a great attitude can break it?

Here is the original post
by අසුරයා

http://dinukathilanga.wordpress.com/2011/06/07/%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%80%E0%B7%92/

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk