| Tweet |
|
කොලොම් තොටින් නැවු නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
බෝනික්කන් ඇස් නටවන
ලස්සන හුරු බුහුටි කමට
නැවෙන් ඇවිත් කොලොම් තොටට
ගොඩ බැස්සා අපූරුවට
අපේ ඇත්තෝ බෝනික්කන්
මිලදී ගෙන කාසි වලට
කිරිදරු පැටවුන්ගෙන් නැව
පුරවන්නේ ඒ වෙනුවට
මවු තුරුලේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගේ මල් නෙලමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොලොම් තොටින් නැවු නැග්ගේ
අපේ රටේ මනුස්සකම
ගායනය - ප්‍රදීපා ධර්මදාසඅපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
බෝනික්කන් ඇස් නටවන
ලස්සන හුරු බුහුටි කමට
නැවෙන් ඇවිත් කොලොම් තොටට
ගොඩ බැස්සා අපූරුවට
අපේ ඇත්තෝ බෝනික්කන්
මිලදී ගෙන කාසි වලට
කිරිදරු පැටවුන්ගෙන් නැව
පුරවන්නේ ඒ වෙනුවට
මවු තුරුලේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගේ මල් නෙලමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොලොම් තොටින් නැවු නැග්ගේ
අපේ රටේ මනුස්සකම
Listen on line here...
Download the song........
Can not see Sinhala font.? Download Sinhala Uni code here...


0 comments:
Post a Comment