විෂ්ණු දේව පිළිතුර

23 September, 2011

මේක මම පොඩිකාලේ අහල තිබුණ කවියක්. මේ දවස් වල lankacnews එකේ ලබන අව්රුද්ද ඇතුලත ලෝක විනාස වෙනවා කියල එකෙන් ගැලවෙන්න සූත්තරයක් විදියට මන්තරයකුය්, යන්තරයකුය් publish කරලා හරිම සන්තෑසියක්. ඒ ලිපියට  ප්‍රතිචාරයක් විදියට මේ කවිය පාටකයෙක් පලකරලා තිබුනම මතකය අලුත් උන. පොඩ්ඩක් google එකේ හොයල බලද්දී විසිතුරු බ්ලොග් එකේ එම කවිය ගැන විස්තරාත්මක සටහනක් තිබුන. එක රසවත් වගේම අර්ථවත් නිසා නැවත පල කරන්න හිතුන. මේක උපුටාගැනීමක් පමණයි. සටහනේ අයිතිය විසිතුරුගේ බ්ලොග් එක සතුයි.

Read more...

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය - බමුණන් පිළිබද බුදු රජාණන් වහන්සේ හෙළි කල සත්‍ය

14 September, 2011

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ යාගහෝම වලදී ලක්ෂ ගණනින් ගවයන්, එළුවන් ආදී අහිංසක සතුන් මරා දමන යුගයක දී ය. ඒ අහංකාර ජනතාවට අහිංසා ධර්මය කිය දෙන්නට සිදු වුයේ භාග්‍යවතුන් වහන්සේටය. ඒ සදහම් කසයෙන් පහර කා දමනයට පත් වූ ඔවුන් ගවයා පූජනීය වස්තුවක් බවට පත් කර ගත්තේ ඉන් පසුවය. ගවයා පූජනීය කරවන කතාදරය හදා ගත්තේ ද ඉන් පසුවය. ගවමස් කෑමෙන් වැලකුනේද ඉන් පසුවය. මෑත කාලයේ බිහිවූ හින්දු ධර්මය තුල පවතින්නේ එදා භාග්‍යවතුන් වහන්සේ විසින් අහංකාර ඉන්දියානු බමුණන්ට ඉගැන්වූ පාඩමය.

Read more...

වරිගය රැක ගන්න ජනතාව ගොනාට අන්දන දොස්තර මුදලාලිලා

07 September, 2011

මේ රටේ සිටින බටහිර දොස්තරලාට තරම් හොද ආර්ථික විද්‍යා දැනුමක් මහා බැංකුවේ උදවියටවත් නැති තරම්ය. හීන් නූලෙන් තමන්ගේ වැඩකරගැනීමේ කලාවෙන්ද ඔවුන් කෙල පැමිනියන්ය. අප රටේ අමන දනන් බහුතරයක් සිටින තාක් කල් ඔවුන්ට බැටළු හම පොරවාගත් වෘර්ක  බූමිකාව යසට රගපෑමට ඉඩකඩ ඇත.

මේ රටේ විවෘර්ත ආර්ථිකයක් ඇති බව නොදන්නා කෙනෙක් ඇත්නම් එක්කෝ අමුම මුග්ධයෙකි නැත්නම් අංක එකේ කපටි කෛරාටිකයෙකි.  විවෘර්ත ආර්ථිකය තුල වටිනාකම පාලනය වනුයේ ඉල්ලුම - සැපයුම න්‍යාය මත බව අප කවුරුත් දන්නා සත්‍යයකි.

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk