ඔබත් බටහිර රිද්මයට නැටවෙන රූකඩයක්ද?

26 November, 2011



සැ.යු. රුහුණු යකා/රාවණ සොයුරෝ අඩවියෙන් උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න. 
ඉදියප්ප හෝ තොසේ එකක් කා තේවතුර කෝප්පයක් බොන, මගතොටකදී පිපාසයට තැබිලි ගෙඩියක් හෝ දොඩම් වීදුරුවක් බොන, අමරදේව හෝ දීපිකාගේ ගීත අසන රසිකයගෙන් බහු ජාතික සමාගම් වලට ඇති ලාභයක් නැත. අසන්ති ලා ඉරාජ් ලා පුම්බා ජනප්‍රිය රැල්ලේ ගායකයන් කිරීමට ඔවුන්ගේ ප්‍රචාරක රැල්ලට සුළු දෙයකි. බහු ජාතික සමාගම්වල වෙළද දැන්වීම් ලැබෙන්නේ මොවුන් වැඩසටහට ගෙන්වන්නේනම් පමණි. coca cola සිට mac donalds දක්වා ඔබව දක්කන් යාමට බටහිර රිද්මයට ඔබට කෙවිටෙන් ගසා හෝ ඇන්දවිය යුතුය. නූල ඇත්තේ බටහිර සමාගම් අතය. ඔබත් ඔවුන්ගේ රිද්මයට නැටවෙන තවත් එක රූකඩයක්ද? තවත් ඇන්දුනා මදිද? ලැජ්ජාවක් වත් හිතුනේ නැද්ද? හිතන්න.....

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

රත්ත said...

මේ ගැන සංවාදයක් මතු කරගන්න පුළුවන් ඒ සමාගම් වලින් යැපෙන්නේ නැති බ්ලොග් අඩවි වගේ දේවල් වලින් විතරය්. මේ වගේ දෙයක් ගැන ඒගොල්ලන්ගේ දැන්වීම් වලින් යැපෙන පත්තරයක රූපවාහිනී නාලිකාවක සාකච්චා කරන්න බෑ. හොදම උදා හරණයක් තමය කිරිප්පිටි පාවිච්චිය ගැන එකම රූපවහිනි නලිකවකවත් සබැ සාකච්ඡා කරන්නේ නෑ. මොකද එක මද්දටත් දාන්න තියෙන්නේ ඇන්කර් හරි රත්ති හරි දැන්වීමක්. පත්තර වලින් මේ ගැන කොන්ද පන ඇතිව පහුගිය කලේ කතා කලේ ලක්බිම පත්තරය විතරය්.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk