සැ.යු. රුහුණු යකා/රාවණ සොයුරෝ අඩවියෙන් උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.
ඔබත් බටහිර රිද්මයට නැටවෙන රූකඩයක්ද?
26 November, 2011
සැ.යු. රුහුණු යකා/රාවණ සොයුරෝ අඩවියෙන් උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.
Read more...
සැ.යු. රුහුණු යකා/රාවණ සොයුරෝ අඩවියෙන් උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.
මස් කඩ මුදලාලිලා, බේබද්දන් හා හිගන්නන් විවරණ ලැබූ මෙත් බුදු හිමියන්ට අන්දන ඉරාජ්/දුක්ගන්නාරාල
22 November, 2011
"ඔය ඔබේ ලගට විත් සිගමන් අයදීති අසරණ විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිම්......." - ඉරාජ් / දුක්ගන්නාරාල
Read more...
"ඔය ඔබේ ලගට විත් සිගමන් අයදීති අසරණ විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිම්......." - ඉරාජ් / දුක්ගන්නාරාලඔබත් ගෞතම බෝධි සත්වයන් වහන්සේගේ අතීත බවයන් විස්තර කරන ජාතක පොත් වහන්සේ කියවා ඇත්ද? විවරණ ලබා ඇති බොධි සත්වයන් වහන්සේලා බේබද්දන් වූ බව හෝ අසරණ සිගන්නන් ලෙස කිලිටි වැරහැලි ඇද සිගමන් අයදමින් ජීවත් වූ යේ යය් ඔබ අසා තිබේද? බෝධි සත්වයන් වහන්සේ නමක් මැරයකු, සත්ව ඝාතකයකු හෝ මස් කඩ මුදලාලි කෙනෙකු වී ඉපදී මට හැකි ද?
සිංහල බෞද්ධ අභිමානය
17 November, 2011
සිංහල බෞද්ධයා යනු මානව ශිෂ්ටාචාරයේ ගහට පොත්ත ලෙස වඩාත් එකට බැදී ඇති වචන යුගලය යයි
පැවසීම කිසි සෙත් අතිශෝක්තියක් නොවේ. මෙම අපූරු සුසංයෝගය නොවන්නට ථෙරවාද
බුදුදහම මේ වන විටත් ලෝකයෙන් විනාශ වී යාමට බොහෝ දුරට ඉඩ තිබුණි. වර්තමාන
ලෝක වාසීන් බුදු දහමින් යම් සිසිස්ලසක් ලබන්නේ යම් සේද එම සැනසුම් සුසුම්
පොදක් පාසා එය දිවි හිමියෙන් රැකගෙන පෝෂණය කරන ලද්දා වූ සිංහල බෞද්ධයාට
ඔවුන් ණය ගැති වන්නේය.
Read more...
Coca Cola - The flavor of capitalism
14 November, 2011
The multi-national giant Coca Cola Company, its brands, manufacturing and marketing strategies mirror the reality of capitalism. This post is an attempt of fact finding mission of Coca Cola and its background with some insight on its sister brand Fanta. Its not just another brand and company but a multi-national giant that influence politics and culture of people all over the world.
Read more...
The multi-national giant Coca Cola Company, its brands, manufacturing and marketing strategies mirror the reality of capitalism. This post is an attempt of fact finding mission of Coca Cola and its background with some insight on its sister brand Fanta. Its not just another brand and company but a multi-national giant that influence politics and culture of people all over the world. සමාවෙයන් ලොකු පුතේ ..
07 November, 2011
Read more...
තාබුගල ආනන්ද හාමුදුරුවො නම් නුඹලට කතා කලේ ලොකු පුතේ කියල. මාත් කියන්නම් එහෙම්මම. මොනවා කරන්නද මට හිතෙන්නේ නැහැ ලොකු පුතේ. එත් සමහරු මේ අලි මිනිස් පටලැවිල්ල වැරදි කොනින් අල්ලන් මානව හිමිකම් ගැන කතා කරන්නේ. ඉතින් මේ පටලැවිල්ල ගැන වචනයක් ලියන්න හිතුන. එත් මේ වතාවේ මිනුස්සු ගැන හිතල නෙමෙය්. මිනිහෙකුගේ වෙඩි වැලකට හසුවෙලා ඇස් දෙකම පෙනෙන්නේ නැති උබ ගැන හිතල. මට මිනිස් වරිගේ වෙනුවෙන් උබගෙන් සමාව ගන්න හිතුන. එත් අපි ගැනත් පොඩි කතාවක් තියෙනවා ලොකු පුතේ.
Subscribe to:
Posts (Atom)


