ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය

17 January, 2012

ආදරණීය මුල් ගුරුතුමනි,
මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.

නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.

සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න.

Read more...

The Majority Vs Minority

14 January, 2012

After the terrorism was fully defeated, the president addressing the parliament mentioned that this country no longer has minorities based on race and religions, rather mow we have the majority that love the country and the minority that hate and betray the country. This little poem was written based on his speech.

Read more...

තරඟය - මහගම සේකර

13 January, 2012

නොදකින්
කාලකන්නි…!
වෙලාවකට මට හිතෙනව
මේ ඔක්කොම දමලා ගෙදර යන්ඩ.
පුපුරන එවුන් මිසක ඉරිසියාවෙ
මෙහේ කොහෙද ළෙන්ගතු අය?
ඉබේට කටින් හැලෙන
ගුඩීවිනිං
ගුඩ් මෝනිං
පරඬල් වචන මිසක.

Read more...

ශ්‍රී ලංකික දේශපාලනයේ පරපෝෂිතයා

12 January, 2012

ඇතැම් පුද්ගලයන් රටක ඉපදෙන්නේ ජාතියේ පිනටයි. නමුත් තවත් සම හරක් මවු බිමෙහි ජනිත වන්නේ ජාතියේ අවාසනාවටය. මර්වින් සිල්වා ගේ දේශපාලන ක්‍රියා කාරකම් දෙස බලන විට ඔහුව හදුනා ගත හැක්කේ මෙම දෙවැනි ගණයට අයත් දේශපාලකයෙක් ලෙසය. මෙම දේශපාලන පරපෝෂිතයා ජාතියේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ ආර්ථික රුධිරය උරා බොද්දි ජනතාව තව දුරටත් අරළු බිවූ ගොළුවන් සේ සිටිය යුතුද?

Read more...

අනාගතේ දරුවන් ගේ සිහින

06 January, 2012

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk