ක්‍රීඩාව බබලන මාලින්ගලා සහ ක්‍රීඩාවෙන් බැබලෙන මහත්හොරු

24 April, 2012

මේ රටේ දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ සහචරයන්ගේ මුග්ද ක්‍රියා නිසා ඩොලරයේ අගය වල පල්ලට වැටෙමින් පවතින මොහොතේ ජනාධිපතිගේ පුතුන් මෙන් කාර් රේස් තබමින් සහ විදේශ චැනල් තව තවත් මෙරටට ගෙන එමින් රටේ මුදල් පිටරටවල් වලට කාබාසිනියා නොකර, ලසිත් මාලිංග ඉන්දියාවේ IPL ක්‍රීඩා කර වැඩිපුර විදේශ විනිමය මෙරටට ගෙන එනවාට මම නම් කැමතිය.

Read more...

වන්දිභට්ට මුග්ධයන් හමුවේ රජුගේ ඉරණම!

21 April, 2012

යුද්දයක් පවතින සමයේ රණ ගී ගැයීම කල යුතුය. එහි වැදගත් කොටසක් ලෙස තම නායකයා ගේ ගුණ වයා සතුරු නායකයාට කුඩුවෙන්න පහර දිය යුතුය. ජනතාවගේ මොරාල් එක උපරිමයෙන් තබාගෙන කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටන ජයක්ග්‍රහනය කරා මෙහෙය වීමට ITN 'විමසුම' එදා ඉටු කල කාර්ය පැසසිය යුතුය.

Read more...

තේ කෝප්පය (සෙන් කතා)

07 April, 2012

එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙක් දිනක් සෙන් ආචාර්ය වරයෙකු ලඟට පැමිණ, ඔහුට සෙන් යනු කුමක්දැයි පහදා දෙන ලෙස ඉල්ලා සිටියා .. 

සියල්ලට ප්‍රථමයෙන් ඔහු, මහාචාර්යවරයා වෙත තේ කෝප්පයක් පිළිගන්වනු ලැබුවා .. ඔහු තේ කෝප්පය සම්පුර්ණයෙන්ම පිරෙන තෙක් තේ වත්කොට, පිරි ඉතිරි යන තෙක් වත්කිරීමේ යෙදුනා.. මෙය දුටු මහාචාර්යවරයා මඳ වෙලාවක් මෙය දෙස බලා සිට, තව දුරටත් නොඉවසිලිවන්තව මෙසේ පැවසුවා..

Read more...

අපිට සෙනේ ඇති බෝසත් නිරිදකු කවදද දෙදන නවන්නේ..

06 April, 2012

රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඩුව ඇල වෙනවා..
දෙදහස් වසරක් රැකගත් කරඩුව
දෙවියනි හද කකියනවා..

අපිට සෙනේ ඇති බෝසත් නිරිදකු
කවදද දෙදන නවන්නේ....

Read more...

Reality of Globalisation and the almighty Dollar

02 April, 2012

The biggest enemy of humanity is blind faith on the almighty God and the almighty dollar. !! You spend most of your life (sometimes long working days and week ends) to earn money without knowing how economy and money works. If you can spend 60 minutes, you must listen to this speech to understand the reality of globalisation and the fate of the Dollar and USA economy.

Read more...

සෙන්පති කමටයි නැව්පති කමටයි නමගිය සිංහල ආරේ...



Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk