History repeats, only when lessons are not learned Share

23 May, 2012

People say that history repeats. However knowing the history, one can challenge to prevent ill-fated incidents in the history being repeated. Unfortunate reality here is that bulk of Sri Lankans does not know their history and for some others it is just a tale than a lesson. We should learn and understand that history does not write every ruler as a hero. The rulers are positioned in the history as a hero, feeble, traitor or mere clown based on their conduct and not mere based on the birth or length of the rule. History shows where the things had gone wrong, political pit falls, affect of political hatred, power politics and how the petty vicious goons were manipulated by external invaders for their benefit.

Read more...

දෙවිවරු ඇසුරේ වැඩුණු හෙළ බෞධයෝ

09 May, 2012

බෞද්ධ ත්‍රිපිටකය මෙන්ම බෞද්ධ සාහිත්‍ය සහ අපගේ ඉතිහාස ග්‍රන්ථ වල නිරතුරුව සදහන් වන්නේ දෙවියන් සමග ගනුදෙනු කල හෙළ බෞධයා පිළිබදවය. පරගැති බාවයත් සමග අන්ධානු භක්තියේ බටහිර විද්‍යාවේ සහ පරාධීන සමයේ මිත්‍යා දෘෂ්ටි සරණ ගිය නුතන ශ්‍රී ලාංකිකයන් අද ගණුදෙනු කරන්නේ පෙරේතයන් හෝ කුම්භාන්ඩයන් සමගය. කතා බහ කරන්නේ හදුනා නොගත් ආකාශ වස්තු හෝ හොල්මන් අවතාර ගැනය. නිවෙස අසල ගෙවත්තේ ගසක සිසිල් සෙවනේ තිබු පහන් පැල අද නැත. නිවෙස් තුල පිළි ගද ගහන ශිත පෙට්ටි වලට සහ සාලයේ රූප පෙට්ටියට අමනුශ්‍යන් අරක් ගනිද්දී දෙවියන් අප අතරින් නික්ම ගොස් ඇත.

Read more...

වීදුරුව බිමින් තියන්න,ඔබේ ජීවිතයට

07 May, 2012

වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

“මේක කොච්චර විතර බර ඇද්ද?”

Read more...

වෙසක් දින ලෝකය තනි යායකි....

05 May, 2012


Read more...

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැල වෙන කැලෑ මල් ගෙන
ඔබෙ සිරිපා පුදන්නම්
 
කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට 
 
ඉහළ නිල්වන් අහස ‍විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බ‍ව පසක් කර ඇත
 
  ගායනය: ඩබ්.ඩී. අමරදේව
  පද රචනය: මහගම සේකර


Read more...

Little Buddha - උසස් තත්වයේ බෞද්ධ සිනමා කෘතියක්

04 May, 2012



1990 දසකයේ බිහිවූ අර්ධ වෘතාන්ත බෞද්ධ චිත්‍රපටියකි. සිනමා කෘතිය තුල සිනමාත්මක සුන්දර කතාවක් සමග බුද්ධ චරිතය සමාන්තරව දිග හැරේ. ටිබෙට් බුදු දහම (100% ථෙරවාදී බුදු දහම නොවේ) මත පදනම් ව ගොඩනගා ඇත. බටහිර සිනමාකරුවෙක් අතින් බිහි වුවද රසිකයා තුල ශ්‍රධාව සහ බුද්ධිමය අවදිකිරීමක් ඇතිවන ලෙස නිපදවන ලද උසස් නිර්මාණයකි.

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk