skip to main |skip to sidebar
බෞද්ධ
ත්‍රිපිටකය මෙන්ම බෞද්ධ සාහිත්‍ය සහ අපගේ ඉතිහාස ග්‍රන්ථ වල නිරතුරුව
සදහන් වන්නේ දෙවියන් සමග ගනුදෙනු කල හෙළ බෞධයා පිළිබදවය. පරගැති බාවයත් සමග
අන්ධානු භක්තියේ බටහිර විද්‍යාවේ සහ පරාධීන සමයේ මිත්‍යා දෘෂ්ටි සරණ ගිය
නුතන ශ්‍රී ලාංකිකයන් අද ගණුදෙනු කරන්නේ පෙරේතයන් හෝ කුම්භාන්ඩයන් සමගය.
කතා බහ කරන්නේ හදුනා නොගත් ආකාශ වස්තු හෝ හොල්මන් අවතාර ගැනය. නිවෙස අසල
ගෙවත්තේ ගසක සිසිල් සෙවනේ තිබු පහන් පැල අද නැත. නිවෙස් තුල පිළි ගද ගහන
ශිත පෙට්ටි වලට සහ සාලයේ රූප පෙට්ටියට අමනුශ්‍යන් අරක් ගනිද්දී දෙවියන් අප
අතරින් නික්ම ගොස් ඇත.
0 comments:
Post a Comment