ජන මතය සහ "ගරිල්ලා මාර්කටින්"

04 February, 2013

ග්‍රෙගරි මහ අධිකාරම්:
"ඔය මහජන මතය කියන එක තියෙනවා නේද? ඒක හරියට පරණ බංගලාවක තිබුණාය කියන අවතාරයක් වගේ, කවුරුත් ඕක දැකපු කෙනෙක් නැහැ. හැබැයි හැමෝම ඕකට බයයි. මම නම් දැන් ඕකට බය නැහැ. දැන් ඔය මහජන මතය කියන අවතාර හදන්න advertising firm වලටත් පුළුවන්."

"ප්‍රශ්නයක් අහන්නද?"

"අපි ගෙවන මුදලට වඩා වැඩි මුදලක් තිසර අපිට ගෙවන බව පෙනෙනවා."


තිසර:
"සර් මම කැමති රාජ්‍ය තාන්ත්‍රිකයෙක්."

ග්‍රෙගරි මහ අධිකාරම්:
"රාජ්‍ය තාන්ත්‍රිකයෝ වැඩකරන්නේ ඊලග පරම්පරාව බලාගෙන, දේශපාලකයෝ වැඩ කරන්නේ ඊලග මැතිවරණය බලාගෙන. තමුසෙගෙ ඔය රහ බොරු අපිට කියන්න එපා. මිනිස්සුන්ටම කියනවා."

- "ගරිල්ලා මාර්කටින්" සිනමාපටයෙන් 


http://lkvideos.com/view/10453/guerilla-marketing-full-movie/

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk