වර්තමාන සමාජ-දේශපාලනය, ඉතිහාසයේ ඵලයක් ලෙස - 1 කොටස

25 October, 2016

සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ ග්‍රීක ශිස්ටචාරය මිනිස්සු
තර්කනුකුලාව හිතන්න පුරුදු කළා...

ඒ විචාරශීලි චින්තනය මත මුලින් ගණිතයත් ඒ එක්කම විද්‍යාවත් දියුණු උනා...එතැනදී කතෝලික පල්ලියත් එක්ක ගැටෙන්නත් උනා...

විද්‍යා පුනරුදය පිටි පස්සෙන් තාක්ෂනය ගොඩ නැගුන...ඔය අතර ධනය පිළිබද අලුත් කියවීමක් ඇති උනා.රජු අත තිබුන ධනයේ ඒකාධිකාරය .කර්මාන්ත කරුවන් අතට බෙදිලා යන්න හේතුවුන කාර්මික විප්ලවය ඒ පිටිපස්සෙන් ආව...

Read more...

පුරවැසියෝ රජයකින් බලාපොරෝතුවෙන දේ....

21 September, 2016

රජයකින් පුරවැසියෝ (හෙන්චයියෝ, සහ යැපෙන්නෝ නොවේ.) බලා පොරෝත්තුවෙන්නේ මෙච්චරයි....
1. රටේ ආරක්ෂාව (ත්‍රස්තවාදය සහ වෙනත් ආක්‍රමණවලින්) සැලසීම.
2. මුදල්/උද්දමනය පාලනය
3. රටේ නිතිය සහ යුක්තිය ක්‍රියාත්මක බව පුරවැසියන්ට හැගෙන්න ක්‍රියාත්මක වීම.
4. පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමය ට කිසිම හේතුවකින් මැදිහත් නොවීම.

Read more...

බෞද්ධ දර්ශනය සහ ආගම

21 May, 2016


බෞද්ධ දර්ශනය කියන්නේ සියලුම ආගම් වලින් සාපේක්ෂව මම දකින වඩාත් සාධනීය දර්ශනයයි.. (ඔවු කාට හරි කියන්න පුළුවන් ඔයා බෞද්ධ පවුලක ඉපදුන නිසයි එහෙම කියන්නේ කියල. මට එක ප්‍රතික්ෂේප කරන්නත් අයිතිය තියෙනවා.) අවුරුදු 2500 කට කලින් සමාජ පසුබිමත් එක්ක සැලකුවම බෞද්ධ දර්ශනය විශිෂ්ටයි... මොකද ඒ කාලේ මිනිස්සු අඩු පහසුකම් ඇතුව ප්‍රාථමික ජීවිත ගතකරපු කාලයක්... එහෙම කාලෙන් කාලෙට විශිෂ්ට දර්ශනිකයෝ, විද්යර්තයෝ පහල වෙනවා... සමාජයේ දිශානතිය වෙනස් කරනවා...

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk